menu

Best Online photo editing.

Wednesday, December 7, 2011

Online photo edit කරන්න කොලිටි  සයිට් එකක් තමා http://fotoflexer.com/  .photo edit කරන්න soft එකක් නැති වෙලාවට මේකනම් best. මේකෙදි com එකේ තියන photo එකක්    වගේම facebook,myspace,flickr,picasa වගේ එවෑ තියන photo එහෙමත් ලේසියෙන්ම edit කරගන්න පුළුවන්.

coka cola

Wednesday, November 30, 2011
හා හා හා ......... මේක පොඩි කතාවක්.ජිවිතේටනන් වැදගත් නෑ.හැබැයි ඔයා click කරලා click කරලා මහන්සි වෙලා ඉන්න වෙලේ පොඩ්ඩක් හිනා වෙන්න හොදයි.මේක පරණ කතාවක්.අහලත් ඇති.
                      දන්නවනේ කොකා කොලා. ආයි ලෝක ප්‍රසිද්ද බිමක්නේ. ඔන්න ලංකාවේ පොරකට කොකා කොලා කම්පැණියෙන් දුන්නලු ඇඩ් එකක් කරන්න.දැන් මේකට හරි හැපී.ආයි ඉතින් හෙන ප්‍රසිද්ද ඇඩ් එකක්නේ.ඔන්න ඉතින් මේකට ඇඩ් එක කරන්න හම්බ උන රට තමයි සෞදි අරාබියාව.මේකත් ලැබිච්ච චාන්ස් එක කියල ගිය සෞදි අරබියාවට.

       

politically correct terms

Tuesday, November 29, 2011
 politically correct terms පොලිටිකල් කිව්වට ඉතින් පොලිටිකල්ම නෙමේ.මේකෙන් කියන්න උත්සහ කරන්නේ ඉංග්‍රීසි බෂාවේ තියෙන වචන වල නව්‍ය ප්‍රවණතා ගැනයි.පාසලේදී රැකියාවේදී මග තොටේදී විවිද අවස්ථාවල අපිට ඉංග්‍රීසි බාෂාව හසුරුවන්න සිද්ද වෙනවා.ඒවගේ අවස්ථාව බාෂාව පිළිබද අපිට තියන කුසලතාවය පෙන්නන්න පුළුවන් අපි බෂාවේ යෙදෙන බවිතාවෙන්.

speed බාන්න පුළුවන් IDM වලින් විතරද???

Monday, November 28, 2011
Internet එකෙන් speed බාන්න පුළුවන් download manager එකක් තමා IDM එහෙමත් නැත්තන් internet download manager.හැබැයි මේක සල්ලි දීල ගන්න ඕන software එකක්.මේක මාසයකට වගේ free try එකක් දෙනවා.පාවිච්චි කරලා බලන්න පුළුවන්.තවත් මේක Crack file use  කරලා serial key use  කරලා
පාවිච්ච් කරන කාලය වැඩිකරගන්න පුළුවන් ක්‍රමත් තියනවා.නමුත් සමහර ක්‍රම අසාර්ථක වෙලා IDM එකෙන් ආයි ආයි කරදර කරනවා Register වෙන්න කියල.

FB Photo Zoom

Saturday, November 26, 2011

Google chrome Web browse එකෙන්  fb යන අයට දාගන්න මරු.මේකෙන් වෙන්නේ Zoom කරලා බලාගන්න ඕන photo එක උඩ mouse point එක තප්පර දෙක තුනක් තියාගෙන ඉදියාම එක Zoom වෙලා පෙන්නන එකයි.මේක වැඩ කරන්නේ FB එකට විතරයි.මේක ඕන වෙලාවට on කරන්නත් ඕන නැත්තන්  off කරන්නත් පුළුවන් 

සසුන් ගත වූ සුනිත.

Wednesday, November 16, 2011


වසුරු කද පසෙක ලු සුනිත වේගයෙන් දිව ගොස් පදුරකට මුව වුයේ තමන් ඉදිරියට එන අමුත්තන්ට මග ඉඩ දීමටය. එවෙලෙහි තමන් අබිමුවට වඩිමින් සිටියේ බුදුන් වහන්සේය.උන්වහන්සේ සමග තවත් බික්ෂන් වහන්සේ කීප නමක් වුහ.එහෙත් සුනිතට ඒ කිසිවක් පිළිබද වැටහීමක් නොවිය. ඔහුගේ සාමාන්‍ය පිළිවෙත වුයේ කිසි විටක කිසිවෙකුගේ ඉදිරියට නොයෑමය.අහම්බෙන් හෝ කෙනෙක් තමන් අබියසට එන්නේ නම් හේ වහාම මාර්ගයෙන් ඉවත්ව පසකට

කුමාරතුංග මුනිදාස





කුමාරතුංග මුනිදාස (1887-1944) වූ කලී ශ්‍රී ලංකාවේ විසූ ප්‍රකට වාග්
විශේෂඥයකු, අර්ථ කතාකරුවකු,

කවියකු සහ පත්‍ර කලාවේදියකු ද වේ. ඔහු විසින් හෙල හවුල

නම් සංවිධානය පිහිටුවා, සිංහල

භාෂාව තුළ අරක් ගෙන තිබූ සංස්කෘතික බලපෑම් ඉවත් කිරීමට ඉමහත් පරිශ්‍රයක් දරනු ලැබීය. 
මෙතුමන්

ශ්‍රී ලංකාවේ ජීවත් වූ ශ්‍රේෂ්ඨ පඬිවරයකු ලෙස සලකනු

ලබයි.




pages

<--http://www,batahiraahasa.blogspot.com/-->

adBrite