menu

Best Online photo editing.

Wednesday, December 7, 2011

Online photo edit කරන්න කොලිටි  සයිට් එකක් තමා http://fotoflexer.com/  .photo edit කරන්න soft එකක් නැති වෙලාවට මේකනම් best. මේකෙදි com එකේ තියන photo එකක්    වගේම facebook,myspace,flickr,picasa වගේ එවෑ තියන photo එහෙමත් ලේසියෙන්ම edit කරගන්න පුළුවන්.

             
 මේක බාවිතා කරන්න සරල දැනීමක් හොදටෝම ඇති.සුපිරි වැඩකාරයෙක්ට නම් හොදට වැඩ ගන්න පුළුවන්.මේක පාවිච්ච් කරද්දී ආපු ගැටළුවක් තමා ඉන්ග්‍රීසි විතරයි පාවිච්චි කරන්න පුළුවන්.සිංහල font බෑ.ඒ කියන්නේ එකේ තියන font තමා අපි පාවිච්චියට ගන්න ඕන.ඉස්සරහට ඔය අඩුපාඩුත් නැතිව අලුත් වේවි..තව ගොඩක් පහසුකම් තියනවා.try කරලම බලන්න.

0 comments:

Post a Comment


pages

<--http://www,batahiraahasa.blogspot.com/-->

adBrite