මෙම ලිපිය අවසානයේදී Tweeter සමාජ ජාල වෙබ් අඩවියේ Tweet බොත්තම Blog එහෙකට දාගන්න හැටි පැහැදිලි වෙයි.
1.මුලින්ම ඕන විදිහට එක හදා ගන්න
Blogger වලට
1. Blogger වල dashboard යන්න
2. Layout tab එකේ “Edit Html” click කරන්න
3. “Expand Widget Templates”තැන හරිය දෙන්න.
4. Ctrl + F ඔබල පහල code එක copy,paste කරන්න
<div class='post-footer'>
<div class='post-footer'>හොයාගත්ත code එකට පහලින් උඩ හදාගත්ත code එක copy, past කරන්න
Wordprees_ වලට දාගන්න විදිය ඉදිරියේදී...(ඇත්තටම woadprees හිතට අල්ලන් නෑ.උපුටා ගත්ත ඉංග්‍රීසි ලිපියෙත් හරියට දාගන්න විදිය තිබ්බේ නෑ.^_^)

0 comments:
Post a Comment