menu

Googel + button

Sunday, December 18, 2011

ගුගල් +,මෑත කාලයේ ඇති කරපු අලුත්ම සමාජ ජාල වෙබ් අඩවියක් තම ගුගල් ප්ලස් ,googel කිව්වම අහන්න දෙයක් නෑනේ.ලංකාවේ අපිටනන් facebook තමා.කොහොම උනත් ගුගල් +,බොත්තම බ්ලොග් එකට දාගන්න එක හොදයි කියල හිතුන.කට්ටක් තමයි.සමහර template වලට සපෝට් කරනවා හොරයි.ආයිත් බ්ලොග් ලියද්දි ඕක හොයා හොයා දගලන් නැතිව සටස් ගල හොයා ගන්න ලැසි වෙන්න පොස්ට් එකක් දන්නා හිතුන.Tweet බොත්තම facebook  බොත්තම් දාගන්න හැටිත් කියවන්න.





Button එක පේන විදිය . (දී ඇති සැකැස්මට පමණක් කේත වැඩකරන බව සලකන්න.ඉදිරියේදී සියලු සැකස්මයන් සදා ගත හැක.)                                            


ඕන විදිහ 
බාෂාව 
ඕන තැන(වම,දකුණ)
(ඉහල,පහල)
පෙන්නන්න ඕන තැන.

1.Blogger Dashboard > Design > Edit HTML  තැනට යන්න “Expand widget Templates”ඕකට හරිය දෙන්න . Ctrl+F ඔබල  </head> හොයාගන්න. එතනට පහලින් යට code එක copy,paste කරන්න.
<script type="text/javascript" src="http://apis.google.com/js/plusone.js">
{lang: 'en-US'}
</script>
2.ඊට පස්සේ  <data:post.body/> හොයල එකට යටින් පහල තියන code එක copy,paste කරන්න.
<div>
<g:plusone size="medium" expr:href="data:post.url"/>
</div>
6.Save the template ඔබල +1 බට්න් එක ආවද බලන්න 
ඔන්න බට්න් එක අවනං +1 ඔබලාම යන්න. :P 

0 comments:

Post a Comment


pages

<--http://www,batahiraahasa.blogspot.com/-->

adBrite