මේක තවත් පැහිදිලිව ගත්තොත්,මෙහෙමයි හිතමුකෝ අපි ලිපියක් ලියනවා කියල ප්‍රථම වතාවට නාදුනන නුපුරුදු ආයතනයක සබාපතිවරයෙක්ට.එතකොට අපි දානවා Chairman කියල.එක එහෙම දානවට වඩා ලස්සන chair person කියල දැම්මමයි මොකද woman ඉදියොත් එහෙම................................
ඊට පස්සේ අපිට අමතන්න වෙනවා කියමුකෝ disabled person (අබදිත පුද්ගලයන්) එක පාරටම එහෙම කියන නැතුව අපිට පුළුවන් have physically challenging වගේ අමතන්න.එතකොට වැඩඩෙක් නොව්නත් බාෂාව පිළිබද අපේ නිපුණත්වය පෙන්නන්න පුළුවන්.ඒවගේම හිත් රිදවෙන්නෙත් නෑ
ඒවගේ පොදු යෙදුන් කිහිපයක් පහලින් තියනවා.ඔය මේ ගෙන තව උනන්දුවෙනවනන් "politically correct terms" google කරන්න.just google it.
හැබැයි තව එකක් සිංහල කතාකරන දෙන්නෙක් හම්බ උනාම ඕනෙම වෙලාවක ඕනෑම තෙනක සිංහලෙන් කතා කරන්න ලැජ්ජා වෙන්න එපා.මොකද දෙමල අය දෙන්නෙක් හම්බ උනාම කතා කරන්නේ දෙමල බෂාවෙන්,චීන අය චීන බෂාවෙන්.අපේ අය ගෙදර ඉදිද්ත් ඉංග්‍රීසි බෂාවෙන්.ඉංග්‍රීසි කඩුව විදිහට තියාගන්න.
Thank you!!!!!
- blind(අන්ධ) - visually
- refugee(සරණාගතයා) - internally displaced people
- disabled(ආබාධිත) -physically challenged
- servant (අතවැසියා) - domestic
- meat (මාංස) - flesh
- mistake(අත්වැරැද්ද) - learning experience
- pet(සුරතල් සතා) - animal companion
- philistine(කලාවන් ප්‍රිය නොකරන්නා) - disadvantaged person
- policeman(පොලිස් භටයා) - law enforcement officer
0 comments:
Post a Comment