menu
The Easiest, Fastest Way to Update or Install Software
Posted by
Nayana
at
Tuesday, December 13, 2011
Tuesday, December 13, 2011
Bookmark පාරක් දා ගෙන තියාගන්න වටිනා සයිට් එකක් www.ninite.com .මේ සයිට් එකේදී අපිට ඕන කරන software ගොඩක් එක පාර ලබා ගන්න පුළුවන්.ඒ කියන්නේ Messaging, WebBrowsers, Media, Runtimes ,Imaging, Security ,Filesharing වගේ ඕන කරන සේවාවන් එක පාර ලබාගන්න පුළුවන්.
software අතර Chrome, Skype, VLC ,Utorrent වගේ ප්‍රසිද්ද මේ අතර තියන එක ගොඩක් වටිනවා.වුවමනා කරන තෝරාගන්න පුළුවන්,හැබැයි අවශ්‍යම ඒවා විතරක් තොර ගන්න එක තමා හොද.මොකද තොරණ තරමට වෙලාව යනවා.com එක format කරපු වෙලාවට තමා ගොඩක්ම වටින්නේ...try කරලම බලන්න.free දෙන පහසුකමක්.
Subscribe to:
Post Comments (Atom)
pages
<--http://www,batahiraahasa.blogspot.com/-->
adBrite
Poll
Total Pageviews
Categories
- කාලින (5)
- බ්ලොග් (3)
- වෙබ් අඩවි ගැන (4)
Popular Posts
-
ඇස් දෙක තෙත් කරන්න කතාවක් රීදී පාට කළ පාතුඩු .මේ ගීතයට තේ මා වූ සංවේදී සත්‍ය කතාවක් ගීත රචකයා මැනවින් සන්නිවේදනය කර තිබෙනවා. රණවිරුවන...
-
Internet එකෙන් speed බාන්න පුළුවන් download manager එකක් තමා IDM එහෙමත් නැත්තන් internet download manager . හැබැයි මේක සල්ලි දීල ගන්න ...
-
Bookmark පාරක් දා ගෙන තියාගන්න වටිනා සයිට් එකක් www.ninite.com .මේ සයිට් එකේදී අපිට ඕන කරන software ගොඩක් එක පාර ලබා ග...
-
මෙම ලිපිය අවසානයේදී Tweeter සමාජ ජාල වෙබ් අඩවියේ Tweet බොත්තම Blog එහෙකට දාගන්න හැටි පැහැදිලි වෙයි.
-
කුමාරතුංග මුනිදාස (1887-1944) වූ කලී ශ්‍රී ලංකාවේ විසූ ප්‍රකට වාග් විශේෂඥයකු, අර්ථ කතාකරුවකු, කවියකු සහ පත්‍ර කලාවේදියකු ද වේ. ඔහු විසින් ...
-
politically correct terms පොලිටිකල් කිව්වට ඉතින් පොලිටිකල්ම නෙමේ.මේකෙන් කියන්න උත්සහ කරන්නේ ඉංග්‍රීසි බෂාවේ තියෙන වචන වල නව්‍ය ප්රවණතා ගැන...
-
හා හා හා ......... මේක පොඩි කතාවක්.ජිවිතේටනන් වැදගත් නෑ.හැබැයි ඔයා click කරලා click කරලා මහන්සි වෙලා ඉන්න වෙලේ පොඩ්ඩක් හිනා වෙන්න හොදයි.මේ...
-
මෙම ලිපිය අවසානයේදී facebook සමාජ ජාල වෙබ් අඩවියේ Like බොත්තම Blog එහෙකට දාගන්න හැටි පැහැදිලි වෙයි.
-
වසුරු කද පසෙක ලු සුනිත වේගයෙන් දිව ගොස් පදුරකට මුව වුයේ තමන් ඉදිරියට එන අමුත්තන්ට මග ඉඩ දීමටය. එවෙලෙහි තමන් අබිමුවට වඩිමින් සිටියේ බුදුන...
-
Online photo edit කරන්න කොලිටි සයිට් එකක් තමා http://fotoflexer.com/ .photo edit කරන්න soft එකක් නැති වෙලාවට මේකනම් best. මේකෙදි c...
About this blog
Labels
- කාලින (5)
- බ්ලොග් (3)
- වෙබ් අඩවි ගැන (4)
Blog Archive
Currency Converter
!-end>!-currency>
0 comments:
Post a Comment